2020-03-03 11:00:43
‘සිරස’ රූපවාහිනී ‘ගම්මැද්ද’ වැඩසටහන යටතේ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා (29) දින දියතලාව නරියාකන්ද කඳුකර ප්‍රදේශයේ පැවති පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරින් සහ සෙසු නිලයින් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ ස්වෙච්ඡාවෙන් එම ව්‍යාපෘතිය සඳහා දායක වූ පුද්ගලයින් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
2020-03-03 08:00:43
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 651 වන බලසේනාව යටතේ සේවයේ නියුතු 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් යුතුව නාච්චිකුඩා රජයේ මුස්ලිම් මිශ්‍ර පාසලේ පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ සහ පාසල් බෑග් බෙදාදීමේ ව්‍යාපෘතියක් ඉකුත් සිකුරාදා (28) දින පවත්වනු ලැබිණි.
2020-03-02 18:28:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙත 2020 වර්ෂය සඳහා නිත්‍ය/ස්වේච්ඡා කාන්තා සෙබළියන් බදවා ගැනීම් බස්නාහිර පළාත කේන්ද්‍ර කොට ගෙන ප්‍රධාන වශයෙන් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක හරහා මාර්තු මස 10 සිට 14 දින දක්වා සිදුකෙරේ.
2020-03-01 22:43:43
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි යන්තම්පලාව, සුන්දිරාපොළ කසළ කන්දේ ඉකුත් සෙනසුරාදා (29) දින මධ්‍යහනේ ඇති වූ ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 14 වන සේනාංකය යටතේ ඇති 143 වන බලසේනාවට....
2020-03-01 22:32:57
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස එහි භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (29) දින ඉරනමඩු කනකම්බිගයි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී.
2020-02-29 17:46:01
රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්, ආබාධිත රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවකයින්ගේ පවුල්වල සිසු සිසුවියන් සඳහා සුජීවා නෙල්සන්...
2020-02-29 14:46:01
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.ජී.ඩී.එන් ජයසුන්දර ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ සහ යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිලසංචාරයක නිරත විය.
2020-02-28 19:26:38
නුදුරේදී පැවැත්වීමට නියමිත ‘2020 - තෙවන ජාත්‍යන්තර Pakistan Army Team Spirit (PATS)’ තරඟාවලිය මාර්තු මස 01 සිට 05 දින දක්වා පකිස්තානයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා සිංහ...
2020-02-28 18:39:02
ශ්‍රී ලංකාවේ තුර්කී තානාපති කාර්යාලයේ නව තානාපතිනි ආර්. ඩනේට් සෙකර්සියොග්ලු (HE R. Dernet Sekeroioglu) අද (26) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී...
2020-02-28 11:58:33
යාපනය අර්ධද්වීපයේ සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීම’ යන මාතෘකාව යටතේ උපදේශන මාලාවක් පැවැත්වීය.