2020-03-29 19:30:20
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති.....
2020-03-29 18:30:45
පූනානි, කන්දකාඩු, ගල්කණ්ද සහ පොම්පෙමඩු පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුරා සති දෙකක කාල සීමාවක් නීරෝධායනයට ලක් වූ 309 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් අද (28) දින පෙරවරුවේ...
2020-03-29 18:00:45
ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු නිලධාරීන්ගේ වාර්ෂික විනෝද චාරිකාව 9 වන කාලතුවක්කු හමුදාව, 4 වන කාලතුවක්කු හමුදාව, 7 වන කාලතුවක්කු හමුදාව, 8 වන කාලතුවක්කු හමුදාව සහ 10 වන කාලතුවක්කු හමුදා නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි.
2020-03-29 17:00:50
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු අද (28) දින යුද්ධ හමුදා මූලස්ථානය අසල පිහිටි මුළුතැන්ගෙයි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා එම පරිශ්‍රය ආශ්‍රිතව හදිසි නිරීක්ෂණ සංචාරයක නිරත විය.
2020-03-28 21:20:24
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ‘කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (27) දින...
2020-03-28 20:20:29
කෝවිඩ් - 19 වෛරසය පැතිරයාම හේතුවෙන් රට පුරා උද්ගතව ඇති හදිසි තත්ත්වයත් සමඟ ජනතාවට සහය දැක්වීමේ අරමුණින් විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උදාර සංකල්පයක් මත මාතලේ...
2020-03-28 20:20:04
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධීපතිගේ සහ 651, 652 මෙන්ම 653 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව ඉකුත් ඉරිදා (22) දින 65 වන සේනාංක බලප්‍රදේශය ජීවත්වන අඩු ආදායම්ලාභි...
2020-03-28 16:53:34
පවතින වත්මන් තර්ජනයට එරෙහිව යුද්ධ හමුදා භටපිරිස්හි සූදානම, එම තර්ජනයන්ට දක්වන ප්‍රතිචාර යනාදිය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න, වෙල්ලාන්කුලම් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදී, ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන බලධාරින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.
2020-03-28 15:53:34
දිවයිනේ දැනට උද්ගතව ඇති හදිසි තත්ත්වය මත රෝහල් මට්ටමින් ඇති රුධිර සංචිත හිඟවීම නිසා හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ අපේක්ෂාවෙන් ඉකුත් සිකුරාදා (27) දින කුකුලේගඟ ප්‍රදේශයේ පිහිටි...
2020-03-27 22:00:58
දිවයිනේ දැනට උද්ගත වී ඇති තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 306/සී සිංහ සමාජය සහ කොළඹ කොටුව සිංහ සමාජය එක්ව ඔවුන්ගේ වගකීම ඉටු කරමින් සිකුරාදා (27) දින කොවිඩ් - 19 ආසාධිත රෝගීන් වෙනුවෙන්...