Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2020 18:00:45 Hours

කාලතුවක්කු හමුදා නිලධාරීන් වාර්ෂික විනෝද චාරිකාව සඳහා එක්වෙයි

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු නිලධාරීන්ගේ වාර්ෂික විනෝද චාරිකාව 9 වන කාලතුවක්කු හමුදාව, 4 වන කාලතුවක්කු හමුදාව, 7 වන කාලතුවක්කු හමුදාව, 8 වන කාලතුවක්කු හමුදාව සහ 10 වන කාලතුවක්කු හමුදා නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

පනාගොඩ පිහිටි ඔවුන්ගේ රෙජිමේන්තු මූලස්ථානයෙන් ආරම්භ වූ චාරිකාව හුන්නස් ෆෝල්ස් (Hunas Falls) ඇල්ල දක්වා ගමන් ගත් අතර අවසානයේදී සෙම්බුවත්ත වැව් ප්‍රදේශය වෙත යනු ලැබූ අතර එහිදී විනෝදජනක ක්‍රීඩා රැසක් සමඟින් ඔවුන් විනෝද වූහ. මෙම චාරිකාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තු‍වේ කර්නල් සේනාවිධායක සහ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සංවිධානය කරනු ලැබිණි. short url link | Nike Off-White