2020-04-04 19:22:17
ජ්‍යෙෂ්ඨ ආරක්ෂක සම්බන්ධීකරණ කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් ගේ මූල්‍යමය පරිත්‍යාගය ඇතිව කැළණිය රජමහා විහාරස්ථානයේ වැඩ වාසය කරන...
2020-04-04 14:53:39
කොවිඩ් - 19 රෛසය ව්‍යාප්තියත් සමඟ වව්නියා මහ රෝහලේ රුධිර සංචිත හිඟවීම හේතුවෙන් එම රෝහලේ ලේ බැංකුවේ උපදේශක රුධිර පාරවිලයන වෛද්‍යවරයෙකුගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉකුත් බ්‍රහස්පතින්දා...
2020-04-04 14:50:56
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 65 වන සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (31) දින තුනුක්කායි සහ උයිලාන්කුලම් ප්‍රදේශවල ග්‍රාම සේවක නිලධාරින් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව එම ප්‍රදේශයේ...
2020-04-02 23:40:19
ලොව පුරා සීඝයෙන් පැතිරෙමින් පවතින කොරෝනා - 19 වෛරසය මැඩලීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් සඳහා සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් ඔවුන්ගේ දායකත්වය සපයමින් අද (2) දින සන්ධ්‍යාවේ...
2020-04-02 23:30:11
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (02) දින සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වූහ.
2020-04-02 23:00:11
දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් බ්‍රහස්පතින්දා (2) දින රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා යුද්ධ හමුදා බස් රථ මඟින් අදාළ බැංකුවලට යෑමට සහ ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී.
2020-04-02 22:49:43
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කෝවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි 4 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා...
2020-04-01 20:40:32
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (01) දින සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක...
2020-04-01 20:35:32
කෝවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් ශිවනගර්, පල්ලිකුඩා, පරන්තන්, කොල්ලකරච්චි සහ වෙඩියකුරිච්චි යන ගම්මානවල සිවිල් වැසියන් මුහුණ දී ඇති විවිධ දුෂ්කරතාවයන්ට විසදුමක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය...
2020-04-01 20:20:02
කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මෙම ජාතික අවශ්‍යතාවය පිළිබඳ දැඩි සැලකිල්ලට දක්වමින් දියත් කරනු ලැබූ ‘මාර්ගගත විසඳුමක්’ වශයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වෛද්‍ය සේවා සහ ඖෂධ අවශ්‍යතා සඳහා වන ඉල්ලීම් සපුරාලීම සහ පසුගිය දින 14 තුළ විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට...