2020-04-17 12:05:33
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් යාපනය අර් ධවීපය ආශ්‍රිතව රාජකාරි කටයුතු හී යෙදි සිටින භඨපිරිස් යලිත් වරක් රටේ පවතින තත්ත්වය හේතුවෙන් අසරණභාවයට පත්ව ඇති ඉලවෙලෙයි, උරුම්පිරායි, උඩුවිලන් සහ චුන්නකාම් ප්‍රදේශයන්හි වාසය කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල් තොගයක් පරිත්‍යග කිරිමේ සමාජ සත්කාරයක් පසුුගිය (15) බදාදා දින සිදු කරන ලදී.
2020-04-17 11:20:23
කොඩිඩ් - 19 වසංගතය උවදුර මැඩලීමේ ජාතික කර්තව්‍යයට සම්බන්ධ පුද්ගලයන් බව උත්තේජනයක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් ‘එක්ව රුකෙමු’ නමින් සුවිශේෂි විඩියෝ ගීතයක් නිර්මාණය කර තිබේ. බලශක්ති අමාත්‍යංශයේ අනුග්‍රාහකත්වය මත නිර්මාණය කර ඇති මෙම විශේෂ ගීතය එළිදැක්වීම ඉකුත් (07) වන අගහරුවාදා දින සිදු විය. එම විශේෂ ගීතය එළි දැක්වීමේ අවස්ථාව වෙනුවෙන් ආරක්ෂක ලේකම් වරයා ඇතුලු යුද හා පොලිස් සේවාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින්, වෛද්‍ය විශේෂඥවරුන් මෙන්ම අමාත්‍යවරුන් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුලු තවත් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු ද සහභාගි වී තිබුනි.
2020-04-16 20:16:08
කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (15) දින සන්ධයාවේ මාධ්‍යය වෙත මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කහගොල්ල සහ දියතලාව...
2020-04-15 23:23:46
කොවිඩ් 19 වෛරස් ආසාදිත රෝගීන් සඳහා දිවයින පුරා ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන සියගණනකට ආසන්න යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් විසින් ඉටුකරනු ලබන අතිමහත් කාර්ය භාරය අගය...
2020-04-15 22:00:44
කොවඩ් 19 වෛරසය පැතීරිම වැළැක්වීමේ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යුද්ධ හමුදාව වෙත ඩ්‍රෝන කැමරාවක් සහ උපකරණ කට්ටලයක් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආරක්ෂක මාණ්ඩලික...
2020-04-15 17:30:44
ගල්කුලම ප්‍රදේශයේ පිහිටි 62 වන සේනාංක මුලස්ථානයේ අභිනවයෙන් සියලු නිලයන් සදහා ඉදිකළ දන්ත වෛද්‍ය ඒකකය සහ ප්‍රතිසංස්කරණය කරන ලද කායවර්ධන මධ්‍යස්ථානය ඉකුත් අඟහරුවාදා (14) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල්...
2020-04-15 17:00:44
කොවිඩ් - 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මහල් නිවාසවලට සීමා වී සිටින මහජනතාවගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සංගීත කණ්ඩායම තවත් දැවැන්ත ප්‍රසංගයක් ඉකුත් අඟහරුවාදා (14) දින නිවාස 320 කින් සමන්විත කොම්පඤ්ඤවිදීයේ පිහිටි Slave Island මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී පවත්වන ලදී.
2020-04-15 16:20:44
306 C / 1 සිංහ සමාජයේ සාමාජිකයින් අද (15) දින සන්ධ්‍යාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීයාම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මුලස්ථානයේදී හමුවී කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්විමේ කාර්යභාරයේ නිරතව සිටින...
2020-04-12 23:50:06
“අපගේ ඉතිහාසයේ මෙම තීරණාත්මක අවධියේදී මුළු ලෝකයම මෙම වසංගතයෙන් තර්ජනයට ලක්ව සිටින විට ඔබ කළ කැපවීම හා මිල කළ නොහැකි සේවය, අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍ය...
2020-04-12 23:48:59
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරය අතරතුර, ඉරිදා (12) දින පලාලි ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු...