Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2020 12:05:33 Hours

511 හා 513 බලසේනාවන්හි භඨ පිරිස් යාපනය ප්‍රදේශය ආශ්‍රිතව වියළි ආහාර සලාක පාර්සල් ලබාදීමට දායකත්වය ලබාදෙයි

යාපනය ආරක‍්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් යාපනය අර් ධවීපය ආශ්‍රිතව රාජකාරි කටයුතු හී යෙදි සිටින භඨපිරිස් යලිත් වරක් රටේ පවතින තත්ත්වය හේතුවෙන් අසරණභාවයට පත්ව ඇති ඉලවෙලෙයි, උරුම්පිරායි, උඩුවිලන් සහ චුන්නකාම් ප්‍රදේශයන්හි වාසය කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල් තොගයක් පරිත්‍යග කිරිමේ සමාජ සත්කාරයක් පසුුගිය (15) බදාදා දින සිදු කරන ලදී.

එමෙන්ම මෙම සත්කාරක වැඩසටහන වෙනුවෙන් 51 වන සේනාංකය යටතේ ඇති 511 සහ 513 වන බලසේනාවෙහි භඨ පිරිස් අදාළ ප්‍රදේශයන් වෙත පියනගිමින් පරිත්‍යාග සිදු කරන ලදී. Nike Sneakers | Sneakers Nike