2024-11-07 17:19:21
යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ කාර්ය නියුක්ත අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 නොවැම්බර් මස 05 දින පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී
2024-11-07 17:10:20
දියතලාව, යුද්ධ හමුදා මූලික රෝහලේ දෙවන අණදෙන නිලධාරී මේජර් ජෙ.ඒ.වී.ඩබ්ලිව්. ජයතුංග
2024-11-06 22:00:57
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ
2024-11-06 21:51:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය යටතේ රාජකාරියේ නියුතු භටපිරිස් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග වැඩසටහනක් එම මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී 2024 ඔක්තෝබර් මස 30 දින පවත්වනු ලැබීය.
2024-11-06 21:50:31
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මඩ/කකු කුඩිම්බිමලේ කුමාරන් විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ජල පිරිපහදු යන්ත්‍රයක් පරිත්‍යාග කරනු ලැබීය. පාසල සහ ඒ අවට වෙසෙන ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කරනු ලැබීය.
2024-11-05 18:37:01
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී
2024-11-05 18:34:04
හබරකඩ, ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපළේ සේනාවිධායක කර්නල් එන්. වනිගසිංහ එල්එස්සී ගේ මඟපෙන්වීම මත එම වැඩපළේ අභිමානවත් 27 වන සංවත්සර දිනය 2024 ඔක්තෝම්බර් මස 30 දින සමරනු ලැබීය.
2024-11-05 18:26:41
පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ මූලික පාඨමාලාව හදාරනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් 2024 ඔක්තෝබර් මස 31 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලෙහි අධ්‍යාපන චාරිකාවක නිරත විය.
2024-11-05 18:25:59
4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් පී.කේ. වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 31 දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙසුනිලයන් සඳහා ඉදිකරනු ලැබූ නව මුළුතැන්ගෙය විවෘත කරන ලදී.
2024-11-04 19:50:31
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 නොවැම්බර් මස 2 දින 561 පාබල බලසේනාව, 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරතවිය.