05th November 2024 18:25:59 Hours
4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් පී.කේ. වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 31 දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙසුනිලයන් සඳහා ඉදිකරනු ලැබූ නව මුළුතැන්ගෙය විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.