2021-07-15 16:00:33
වර්ෂ 1991 ජුලි මස 13 දින අලිමංකඩ යුද්ධ හමුදා කඳවුරේදී ත්රස්තවාදීන්ගෙන් තම සහෝදර හමුදා සෙබළුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා කොටි ත්‍රස්තවාදින්ගේ මරාගෙන මැරෙන බුල්ඩෝසරයට පැන බෝම්බයක් පුපුරවා හරිමින් තම ජිවිතය මාතෘභූමිය වෙනුවෙන් පුජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්රල් හසලක ගාමිණී කුලරත්න ...
2021-07-15 15:45:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් විශ්‍රාම යාමට ප්‍රථම පසුගිය දා සිය රෙජිමේන්තුවේ ඒකකයන්වල ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
2021-07-15 14:03:40
යාපනය කාරෙයිනගර් ප්‍රදේශයේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන තම්බිරාසා මනියාලගන් මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඉකුත් අඟහරුවාදා (13) දින ආරක්ෂක සේනා ආඥාපති - යාපනය...
2021-07-15 13:53:02
යාපනය, සංඝරතෛයි ප්‍රදේශයේ ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකරදීමට ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා කටයුතු කළේය. ඒ අනුව, නව නිවසේ ඉදිකිරීම කටයුතු සඳහා තාක්ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය...
2021-07-15 13:48:33
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 20 වන රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගැනීමේ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින කුරුණෑගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2021-07-14 19:33:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට අද (12) දිනට වසර 37 ක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් මාලාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත අද (12) දින සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණ.
2021-07-13 23:30:29
මීට වසර 31 කට පෙර, කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ සහ හමුදා කඳවුර ආරක්ෂා කරගැනීම සඳහා උත්තරීතර කැපකිරීමක් සිදුකළ කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්වී ඇතුළු විරෝදාර රණවිරුවන් සහ සිවිල් කාර්යමණ්ඩලයේ මතකයන් ආවර්ජණය කර ගෞරව දැක්වීමේ චාම් උත්සවයක් ජුලි මස 11 දින කොකාවිල් රණවිරු...
2021-07-13 23:00:49
රජය විසින් ක්‍රියාත්මක කරන ලද කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙමින් කන්තලේ පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් ජූනි මස 8 වන දින කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි.
2021-07-13 22:58:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 37 වන සංවත්සරයට (ජූලි මස 12 දින) සමගාමීව එම ඒකකයේ සාමාජිකාවන් විසින් යුද්ධ හමුදා සාමාජිකින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල සිසුන් 10 දෙනෙකු වෙත නව ලැප්ටොප් පරිගණක 10 ක් ප්රදානය කරන ලදී.
2021-07-13 22:57:41
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස තනාදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබු නව නිවසක් ඉකුත් සදුදා (12) දින නිවාසලාභියා වෙත භාරදෙන ලදී.