2021-08-10 07:00:46
12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඇවලෝන් පුද්ගලික සමාගමේ සේවකයින් සමඟ එක්ව වට්ටප්පලෙයි කන්නකි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.
2021-08-09 14:42:41
ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරල් විජය විමලරත්න මෙන්ම ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ කර්නල් වයි.එම්. පලීපාන ඇතුළු අනෙකුත් විරුවන් දේශය වෙනුවෙන් දිවිපුදා වසර 29 ක්...
2021-08-09 13:00:41
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජානක විමලරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (04) දින ආලයඩිවෙම්බු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්වූහ.
2021-08-08 15:04:46
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ යෝජනාවකට අනුව ජාතික සංචිතයට දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගැනීමේ අරමුණින්...
2021-08-08 14:45:50
දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ 29 වන අනුස්මරණ දිනය ඉකුත් ඉරිදා (08) දිනට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම...
2021-08-08 14:30:33
දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ 29 වන අනුස්මරණ දිනය ඉකුත් ඉරිදා (08) දිනට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම...
2021-08-08 14:00:57
අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,961 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,956 දෙනා දේශීයව හඳුනාගත්...
2021-08-08 13:31:57
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 56 වන සේනාංක මූලස්ථානය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (29) දින එම සේනාංක මූලස්ථානය අසල පිහිටි ඒ - 9 මාර්ගය දෙපස පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
2021-08-08 12:31:57
24 වන සේනාංකයේ භටපිරිස් විසින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් පොතුවිල් පොලිසිය සමඟ එක්ව ඉකුත් බදාදා (04) දින පොතුවිල් උතුර, හුලන්නුගේ ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමට සමත්විය. 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා සහ 242 වන බලසේනාවේ බලසේනාධිපති...
2021-08-08 11:31:57
වියළි කාලගුණය හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන, කලවෙලරගම වනාන්තරයේ පසුගිය බදාදා (04) දින හටගත් ලැව් ගින්න පිළිබඳ සැලවූ විගස යුහුසුළුව ක්‍රියාත්මක වූ 121 වන බලසේනාවේ භටපිරිස් එම ගින්න නිවා දැමීමට සමත් වූහ.