2021-09-22 08:10:51
පිලිපීනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ (National Security Administration Regular Course-56 2020/2021) හොඳම නිබන්ධනය සඳහා රන් පදක්කම සහ අධ්‍යයන විශිෂ්ඨත්වය සඳහා ලෝකඩ පදක්කම...
2021-09-17 16:00:35
මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) යටතේ තවත් පුහුණු අභ්‍යාසයක් බ්‍රහස්පතින්දා (16) දින සන්ධ්‍යාවේ ත්‍රිකුණාමලය...
2021-09-17 15:45:35
පූනරින්, මුක්කම්පන් ප්‍රදේශයේ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මුලිකත්වයෙන් අභිනවයෙන් ඉදිකල 'Twenty Nest' නිවාඩු නිකේතනය ඉකුත් සිකුරාදා (17) දින විවෘත කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංක මුලස්ථානයේ...
2021-09-17 15:35:35
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය බදාදා (22) දින ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදී, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2021-09-17 15:30:35
මානසික සුවපත්භාවය සහ මනෝවිද්‍යාත්මක යහපැවැත්ම පිළිබඳ 11 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2021 සැප්තැම්බර් මස 15 දින පැවැත්විණි. එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ...
2021-09-17 15:15:35
මුලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දමිළ භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් පවත්වනු ලැබූ දමිළ භාෂා පාඨමාලා අංක 45 සාර්ථකව අවසන් විය. පාඨමාලාවේ සහතිකපත් බෙදාදීමේ උත්සවය පසුගිය බදාදා (15) දින 59 වන සේනාංක...
2021-09-17 15:10:12
යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාවේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකර ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-09-17 15:00:35
මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා බළඇණි මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකල කාර්යාල ගොඩනැගිල්ල ඉකුත් සිකුරාදා (17) දින ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති...
2021-09-17 13:30:35
අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එන්නත්කරණ වැඩසටහන් දියත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ භටපිරිස්...
2021-09-17 13:00:35
කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ 62 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සම්බන්ධීකරණයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින පවත්වන ලදී.