2021-10-23 14:35:16
143 වන බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මහව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිය ශ්‍රාමදායකත්වය ලබාදුන්හ.
2021-10-23 14:25:16
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරමින් 2021 ඔක්තෝබර් මස 10 වන දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්විණි. දියලතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් නලින්ද නියංගොඩ...
2021-10-23 14:10:16
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංගමයක් විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කළ ශ්වසන පද්ධතිය ආශ්රිත වෛද්‍ය උපකරණ තොගයක් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ අධීක්ෂණය යටතේ අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව ප්‍රදේශවල රෝහල් අතර බෙදාදෙන ලදී.
2021-10-23 14:00:16
බස්නාහිර පළාත තුළ පවතින ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හමුවේ ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සිකුරාදා (22) දින පනාගොඩ යුද්ධ හමුදා කඳවුර තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කරන ලදී.
2021-10-23 13:00:16
මුල්ලේරියාව උතුරු ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් මහජන බැංකුවේ පූර්ණ සහයෝගය ඇතිව යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා පසුගියදා මුල්ගල තබන ලදී.
2021-10-23 12:00:16
පනාගොඩ බෝධිරාජාරාමයේ දැනට ක්‍රියාත්මක වන යුද්ධ හමුදා එන්නත්කරණ වැඩසටහන සඳහා සහයෝගයක් ලබාදෙමින්, ගල්කිස්ස සිංහ සමාජය විසින් වෛද්‍ය උපකරණ තොගයක් ඉකුත් සිකුරාදා (22) දින පනාගොඩ යුද්ධ හමුදා රෝහලේ භාවිතය සඳහා පරිත්‍යාග කරන ලදී.
2021-10-23 09:30:34
සින්නවත්ත සහ සිප්පිමඩු ප්‍රදේශයේ පදිංචි අජිත් සුනිල් ශාන්ත මහතා සහ කුමාර නන්දසේන මහතා වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල තවත් නිවාස දෙකක් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර...
2021-10-23 09:00:34
යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සංගුවේලි සහ චන්ද්‍රපුරම් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් දෙකක් වෙත නව නිවාස දෙකක් ඉදිකිරීම සඳහා යාපනයේ භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (08) දින මුල්ගල තැබීය.
2021-10-23 08:00:34
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් හොරොව්පතාන, මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි පී.බි. ජයරත්න මහතා ඇතුළු පවුලේ සාමාජකයින් වෙනුවෙන් නව නිවසක් ඉදි කරදෙන ලදී.
2021-10-22 15:00:19
ශ්‍රී ලංකා සංඥා බලකායේ 78 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් ඔක්තෝබර් මස 15 දින සිට 19 දින දක්වා පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.