23rd October 2021 14:35:16 Hours
143 වන බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මහව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිය ශ්‍රාමදායකත්වය ලබාදුන්හ.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කළ වාට්ටු සංකීර්ණය 143 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ෆවුමි කිචිලාන් (Colonel Faumie Kitchilan) විසින් රෝහල් බලධාරින් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.