2021-11-08 21:45:22
1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 1 වන බලකාය ස්ථාපිත කිරීමෙන් අනතුරුව සිය ප්‍රථම නිල සංචාරය 53 වන සේනාංක මුලස්ථානයේ සිදුකරන ලදී. 53 වන සේනාංක මුලස්ථානයට සපැමිණි මේජර් ජෙනරල්...
2021-11-08 21:40:22
වසර 7 කට පසුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් වෙනුවෙන් ක්ෂේත්‍ර වෙඩි තැබීමේ පුහුණුවක් ඔක්තෝබර් මස 27 සහ 28 දෙදින පුරා කල්පිටිය ගුවන් හමුදා ක්ෂේත්‍ර වෙඩි පිටියේදී පැවැත්විණි.
2021-11-08 21:20:22
රෝගාතුරව සිටියදී අපවත් වී වදාළ මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර හිමිපාණන්ගේ 2 වන ගුණානුස්මරණ පිංකමට සමගාමීව එම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා පිංකම ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින පුරා එම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
2021-11-08 21:10:22
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවාව ශාසනාලෝක රජමහා විහාරස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින ප්‍රදේශවාසීන් සමඟ එක්ව යුද්ධ හමුදා භටපිරිස් විසින් දියත් කරන ලදී. එම විහාරස්ථානයේ වාර්ෂික කඨීන පිංකම පැවැත්වීමට පෙර 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර්...
2021-11-08 21:00:22
පසුගියදා රාජකාරි ආරම්භ කල ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වණසිංහ නොවැම්බර් මස 04 සහ 06 දෙදින පුරා සිය බලප්‍රදේශයේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් හමු වී එම ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් දියත්...
2021-11-08 20:03:29
දීර්ඝ කාලයක් පූරාවට ගරා වැටෙමින් පැවැති පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් සහිත කූරගල ලෙන් විහාරය නමින් ප්‍රචලිත බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි පූරගල රජමහා විහාරයේ ශ්‍රී විභූතිය...
2021-11-08 19:37:22
යුද්ධ හමුදා මූලස්ථානයේ නව විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, ඉකුත් සිකුරාදා (05) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ සංචාරයක නිරත වෙමින් රෝහලේ ඉදිකිරිම් කටයුතු වල වත්මන්...
2021-11-08 19:00:13
නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ ගුවන් සංක්‍රමික පුහුණු පාඨමාලා අංක - 24 පසුගිය බදාදා (03) දින එම පුහුණු පාසලේ දී ආරම්භ කළ අතර එහි ආරම්භක දේශනය 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු විසින් සිදුකළේය.
2021-11-08 18:12:13
‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භටපිරිස් සෙනසුරාදා (06) දින කොටියාගල රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී.
2021-11-08 17:45:13
දිවයින පුරා කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියත් සමඟ කාලයක් තිස්සේ වසාදමා තිබු මුතියන්කඩ්ඩුකුලම් මර්දු පෙරපාසල නැවත ආරම්භ කිරීමට පෙර ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් එම පෙරපාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.