2021-12-08 17:22:19
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව පසුගියදා මීගමුව සිංහ සමාජය සමඟ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී...
2021-12-08 16:22:19
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 233 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (03) දින කායන්කර්නි ප්‍රධාන...
2021-12-08 14:22:19
‘Success’ සංවිධානයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (04) දින මඩු මාර්ගයේ පිහිටි බෝධිරාජ විහාරස්ථානයේදී ජංගම වෛද්‍ය සායනයක් පැවැත්විණි. මෙම වෛද්‍ය සායනය මන්නාරම පිහිටි 542 වන බලසේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී.
2021-12-08 10:51:13
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියට සමගාමීව කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ...
2021-12-08 10:47:41
කතරගම දේවාලයේ සහ බස්නායක නිලමේතුමන්ගේ අනුග්‍රායකත්වය මත කතරගම වැඩිහිටි කන්ද විහාර මාර්ගයේ තාවකාලිකව පදිංචිව සිටි අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙන ලදී. ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ...
2021-12-06 22:30:39
ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත නව කාර්යාල සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාව සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල්...
2021-12-06 19:57:37
යුද්ධ හමුදාවට සහ සිය රෙජිමේන්තුවට අභිමානයක් හා ගෞරවයක් එක්කළ ගැමුණු හේවා බලකායේ තවත් එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු...
2021-12-06 17:58:07
පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීමේ අරමුණින් මහරගම වජිරාරාම විහාරස්ථානයේ පූජ්‍ය හොරවිල ශාන්තසිරි හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත අම්බලපෙරුමාල්කුලම් කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 23 දෙනෙකු...
2021-12-06 16:58:07
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ජාත්‍යන්තර මානුෂීයවාදී නීති හා මානව හිමිකම් අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ‘හමුදාවේ අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම්’ (Military in Internal Security Operations)...
2021-12-06 15:58:07
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ‘ගම සමඟ පිළිසඳරක්’ ජාතික ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදාව වෙත භාරදුන් පාසල් ක්‍රීඩාපිටි...