2021-12-10 12:15:05
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත නන්දිකඩාල් ප්‍රදේශයේ පිහිටි 59 වන සේනාංකයේ 14 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජි.ඩි. සුරියබණ්ඩාර ගේ උපදෙස් මත නොවැම්බර් මස 27 සිට 30 දින දක්වා පැවැත්විණි.
2021-12-10 12:00:33
දියතලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලේ පැවැති දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් අභිනවයෙන් ඉදිකල පහසුකම් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු...
2021-12-10 11:00:33
කතරගම වැඩිහිටි කන්ද විහාර මාර්ගය ආසන්නයේ පදිංචිව සිටින අඩු ආදායම්ලාභි කේ.එම්. ජයශාන්ත ප්‍රේමකුමාර මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම...
2021-12-10 10:30:33
මුලතිව් සිට විශ්වමඩු දක්වා දිවෙන මාර්ගය දෙපස සහ කනෙයිනගර් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ලබාදුන් උපදෙස් මත දෙසැම්බර් මස 4 සහ 5 යන දිනයන් හිදී දියත් කරන ලදී.
2021-12-10 10:00:33
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු සිය ධුරයෙන් නික්ම යාමේ උත්සවය දෙසැම්බර් මස 05 දින දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2021-12-09 23:40:51
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් 2020 මාර්තු මස 16 දින රාජගිරියේදී කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...
2021-12-09 13:00:31
“ඉන්දීය පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවට් ගේ හදිසි වියෝව සැලවීමත් සමඟ මා ඉතාමත් සංවේගයට...
2021-12-09 12:45:44
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනී අතිගරු රීටා ජුලියානා මැනෙල්ලා මහත්මිය (HE Mrs Rita Giuliana Mannella) අද (07) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
2021-12-09 10:29:07
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය...
2021-12-08 19:22:19
තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරත්න හිමිපාණන්ගේ සම්බන්ධීකරණය මත ආරක්ෂක සේනා මූලස්ථානය...