2022-01-25 22:36:07
හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය සඳහා කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණින් යාපනය අර්ධද්වීපයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ සම්බන්ධිකරණ කටයුතු සිදුකරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ඉකුත් අඟහරුවාදා (18) දින...
2022-01-25 22:29:14
ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ ඉකුත් සඳුදා (21) දින අනුරාධපුර පිහිටි එම මුලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය. ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්...
2022-01-25 22:24:50
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්ම’ සංකල්පයට අනුව කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ කාබනික පොහොර යොදා වගා කරන ලද වී අස්වනු නෙලීම ඉකුත් සඳුදා (24) දින සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී. 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරි...
2022-01-25 22:17:31
54 වන සේනාංකයේ බුද්ධි අංශ භටපිරිස් සහ මුර සංචාරයේ යෙදී සිටි භටපිරිස් එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින මන්නාරම, කීරි ගම්මානයේ ලඳු කැලෑවක සඟවා තිබු කේරල ගංජා කිලෝග්‍රෑම් 3.8 ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්ඩංගුවට ගත් රුපියල් මිලියනයක පමණ වටිනාකමින් යුත් කේරල ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
2022-01-24 12:07:16
“සහයෝගීතාව, සම්බන්ධීකරණය හා විශේෂඥතාව විධිමත් කර ආයතනික ව්‍යුහයන් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් ප්‍රවර්ධනය කිරීම තුළින් දකුණු ආසියානු කලාපයේ පොදු නීතිමය සම්මුතියක් සහ ප්‍රවේශයක් ඔස්සේ ත්‍රස්තවාදය වලක්වමින්....
2022-01-24 08:00:16
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් දියත් කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් වවුනියාව, ආසිකුලම් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස 2022 ජනවාරි 14 වන දින එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත භාරදුන්නේය.
2022-01-24 07:00:16
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන තවත් එක් ව්‍යාපෘතියක් ලෙස මාතර දිස්ත්‍රික්කයේ මැදිරිපිටිය සිට දොඹගොඩ දක්වා කිලෝමීටර් 1.73 ක දිගින් යුත් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු 5 වන ක්ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.
2022-01-24 06:00:16
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් සිය බලප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මඩකලපුව, පනිච්චන්කේනී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි...
2022-01-23 07:23:52
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා ‘Pfizer booster’ එන්නත ලබාදෙමින් දිවයින පුරා ක්‍රියාත්මක ජාතික එන්නත්කරණ වැඩසටහනට සිය අඛණ්ඩ දායකත්වය දක්වයි.
2022-01-23 07:19:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ඒකකය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය එක්ව එම රෙජිමේන්තුවේ භටපිරිස්වල පවුල්වල සහ සිවිල් කාර්ය මණ්ඩයේ පවුල්වල ළමුන්ගේ අධ්‍යාපන මට්ටම...