2022-05-07 20:43:43
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය විසින් පාසල් ශිෂ්‍ය භටයින් සඳහා තල්සෙවණ නිවාඩු නිකේතන පරිශ්‍රයේදී පසුගිය බ්‍රහස්පතින්දා (28) දින නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වීය.
2022-05-06 20:10:07
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ඒකකවල අණදෙන නිලධාරීන් 40 දෙනෙකුගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය දා දෙදින වැඩමුළුවක් පැවැත්වීය. ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ සංකල්පයකට අනුව අප්‍රේල් මස 25 සහ 26 දෙදින තුළ එම...
2022-05-02 10:00:17
ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෛනික රාමදාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු ඉස්ලාම් භක්තික නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීමේ උත්සවය සිකුරාදා (29) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2022-04-30 20:00:43
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම දිවියට පා තබන ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන පීවීඑස්එම් ඒවීඑස්එම් එස්එම් වීඑස්එම් ඒඩීසී...
2022-04-30 19:40:52
කොස්ගම, සාලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ පසුගිය බදාදා (27) දින පැවති උත්සවයකදී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල උපාධි අපේක්ෂිත....
2022-04-30 19:07:47
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාවේ භටපිරිස් විසින් යාපනය අර්ධද්වීපයේ වෙසෙන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සහ...
2022-04-30 19:03:05
තබ්බෝව සහ නෙළුම්වැව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ වෙසෙන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම් ලාභී පවුල් 40 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ ප්‍රජා මූලික වැඩසටහනක් ඉකුත් ඉරිදා (24) දින 1 වන බලකාය - කිලිනොච්චිය යටතේ ස්ථාපිත...
2022-04-30 04:20:46
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් වේයන්ගොඩ පිහිටි මධ්‍යම අවි සහ පතරොම් ගබඩාවේ වත්මන් තත්ත්වය සොයාබැලීම සඳහා පසුගිය බදාදා (27) දින එහි නිරීක්ෂණ චාරිකාවක ...
2022-04-30 04:18:46
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් විසින් දකුණු ප්‍රදේශයේ අනුග්‍රාහකයින් පිරිසකගේ මූල්‍යමය ආධාර ඇතිව යාපනය අර්ධද්වීපයේ කඩෙයකාඩු සහ කෙවිල් යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල...
2022-04-30 04:08:45
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 134 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.