2022-06-18 12:13:24
යුද්ධ හමුදා මූලස්ථානයේ 13 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන 2022 ජුනි මස 11 දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
2022-06-18 12:06:10
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ කළුතර ශාසනාරක්ෂක බලමණ්ඩලය එක්ව 2022 ජුනි මස 08 දින හම්බන්තොට දෙබරවැව...
2022-06-17 21:57:50
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (17) දින සන්ධ්‍යාවේ ‘පී සරා ඕවල්’ පිටියේදී පැවැති අන්තර් සමාජ පළමු පෙළ ප්‍රධාන 20 - 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත් වූහ.
2022-06-17 12:40:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති වශයෙන් අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...
2022-06-16 16:29:44
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවනු ලැබූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු බදාදා (08) දින හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි...
2022-06-16 10:05:43
යුද්ධ හමුදාව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව පූජ්‍ය තලගල ශ්‍රී සුමනරතන හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම’ වෙතින් මඩකලපුව...
2022-06-16 09:45:43
යාපනය අර්ධද්වීපයේ තරුණ තරුණියන් අතර බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්...
2022-06-16 09:30:43
වවුනියාව රෝහලේ ලේ බැංකුවේ සහයෝගය ඇතිව බෝගස්වැව මහා විද්‍යාලයේ මිණිමුතු සංවර්ධන සමිතිය මගින් පසුගිය ඉරිදා (4) දින සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ ව්‍යාපෘතියක් සඳහා...
2022-06-16 09:15:51
යුද්ධ හමුදාවේ ඉල්ලීම පරිදි ‘පත්ම හංස’ රාජ්‍ය සේවා ව්‍යාපෘතියේ අධ්යක්ෂ, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සම්බන්ධීකාරක ලොකු බාලසූරිය මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ...
2022-06-16 09:00:04
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් ප්‍රථම වරට...