2022-09-27 17:00:50
73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව බදාදා (21) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2022-09-27 16:59:26
නේපාලයේ පොකාරා නගරයේදී පසුගිය 22 වන දින සිට 25 වන දින දක්වා පැවති 3 වන මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලිය (3rd Mount Everest International Open Taekwondo Championship) සඳහා යුද්ධ හමුදා...
2022-09-27 16:58:31
55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාවට...
2022-09-27 16:57:03
58 වන සේනාංකය වෙත වනාතවිල්ලුව, බණ්ඩාරනායකපුර විද්‍යාලය වෙතින් සිදුකළ ඉල්ලීමට අනුව එම සේනාංක මූලස්ථානයේ නිලධාරින් විසින් ශිෂ්‍ය නායක නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්...
2022-09-27 16:56:29
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලැබූ තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉංග්‍රීසි භාෂා උපදේශකයින් විසින් පලාලි උතුර රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්...
2022-09-27 16:55:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට තේරී පත් වූ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ලාන්ස් කෝප්රල් එම්.ඒ.ඒ රහුමාන්, 2 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල...
2022-09-27 16:54:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ උපදෙස් මත කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයෙහි රාජකාරි...
2022-09-26 19:12:34
මාපිටි කන්ද, මොරවක කීරම කන්ද ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා (24) දින ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු විගස ක්‍රියාත්මක වු ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි...
2022-09-26 19:00:34
57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් කොලොන්දුපිලවු, අංගෙයිකත්ත පෙරපාසලේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පෙරපාසල් ළමුන් 24 දෙනෙකු වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (22) දින...
2022-09-26 18:45:34
3 වන (ස්වෙච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය...