2025-01-19 10:44:30
2025 යාපනය තෛපොංගල් උත්සවය 2025 ජනවාරි මස 14 දින 51 පාබල සේනාංක CIMIC උද්‍යානයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි විය. මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබූ මෙම තෛපොංගල් උත්සවය සඳහා එකමුතුකම සහ සමඟියේ වැදගත්කම පිළිබිඹු කරමින් හමුදා නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.
2025-01-19 10:44:10
මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එම්.සී.පී. විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී 2025 ජනවාරි මස 17 දින එම සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
2025-01-19 10:44:00
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
2025-01-19 10:41:29
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.එම්.බී.ඒ. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 52 පාබල සේනාංකය හා 521 පාබල බලසේනාව විසින් සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එකමුතුකම සහ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කරමින් පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
2025-01-18 18:25:08
යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපළ හා භටනිවාස අධ්යක්ෂ මණ්ඩලයේ 26 වන අධ්යක්ෂ වශයෙන්
2025-01-17 15:34:33
විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා
2025-01-17 15:33:15
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් ශූරතාවලිය - 2025’ හි සමාප්ති උත්සවය 2025 ජනවාරි මස 15 දින නුවරඑළිය
2025-01-17 15:32:22
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් රජය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන
2025-01-17 15:32:21
ශ්‍රී ලංකා සංඥා බලකායේ 18 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී 2025 ජනවාරි මස 16 දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-01-17 15:32:20
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 55 පාබල සේනාංකයේ සහ 552 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 13 දින පුනරීන්, පල්ලිකුඩා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් ‘තිරසාරභාවය සහ පරිසරය වෙනුවෙන් වෙරළ තීරයන් පුනර්ජීවනය කිරීම’ තේමාව ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.