2023-10-24 23:27:01
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් එම අධිකාරියේ රථවාහන පාලන ඒකකයේ සහ ආරක්ෂක අංශයේ නිලධාරීන් 30 දෙනෙකු වෙනුවෙන් 2023 ඔක්තෝබර් මස...
2023-10-24 23:23:19
1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ටී.කේ.ඊ. මඩවල යූඑස්පී පීඑස්සී එල්එස්සී ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ 67 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක්...
2023-10-24 23:21:01
‘රථවාහන පාලනය සහ කළමනාකරණය’ පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා පොලිස් නගර රථවාහන අංශය සමඟ එක්බද්ධව...
2023-10-24 23:15:13
මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිමානවත් 67 වන සංවත්සර දිනය වෙනුවෙන් ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් ඔක්තෝබර් මස 3 සහ 4 දෙදින තුළ පැවැත්විණි.
2023-10-24 23:10:47
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් 19 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 29 දෙනෙකු වෙනුවෙන් 2023 ඔක්තෝබර් මස...
2023-10-24 10:40:12
68 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 3(ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු සහ සුදණ්ඩිපුරම් යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වල ගොවීන් තිදෙනෙකු වෙත එම ප්‍රදේශවල...
2023-10-24 10:36:10
ආරක්ෂක සේනා මූලස්ථාන - බටහිර හා හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් සම්බන්ධීකරණයෙන් ‘ෆොන්ටෙරා සමාගමේ’ අනුග්‍රාහකත්වය ඇතිව කොලොන්නාව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී තෝරාගත් පවුල් 216 ක් වෙත කිරිපිටි...
2023-10-24 10:30:50
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ සිවිල් - හමුදා සහයෝගීතාවය සහ තරුණ ප්‍රජාවගේ ක්‍රීඩා කුසලතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් යෝගපුරම් බාලිකා වොලිබෝල් කණ්ඩායම සහ 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා වොලිබෝල් කණ්ඩායම අතර වොලිබෝල් තරඟයක් එම සේනාංක මූලස්ථානයේ CIMIC උද්‍යාන ක්‍රීඩා පිටියේදී පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 17) දින පවත්වන ලදී.
2023-10-24 10:26:21
යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් 51 පාබල සේනාංකය විසින් ආරම්භ කරනු ලැබූ ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පසුගිය සිකුරාදා (ඔක්තෝම්බර් මස 20) දින පාඨමාලාව පැවැත්වෙන පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර එහිදී, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී එම පාඨමාලාවේ නිරත සිසු සිසුවියන්, ගුරු භවතුන් සහ එම සිසු සිසුවියන්ගේ දෙමාපියන් සමඟ සුහද පිළිසඳරක නිරතවිය.
2023-10-21 22:14:17
ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ගර්භනී මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත් 243 පාබල බලසේනාවේ භටපිරිස් මඩකලපුව, කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ පදිංචි දමිළ ගර්භනී මාතාවන් 100 දෙනෙකු වෙත පෝෂ්‍යදායී ආහාරවලින් සමන්විත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 20) දින කොක්අඩිචෝලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.