2024-05-27 19:45:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් ආර්.ඩී. සලේ එන්ඩීසී 2024 මැයි මස 22 දින 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-05-27 18:08:50
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 23 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩිසී පීඑස්සී 2024 මැයි මස 22 දින එම රෙජිමේන්තූ මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-05-27 18:01:07
මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී 2024 මැයි මස 21 දින භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති ධූරයෙන් නික්ම යනු ලැබීය.
2024-05-27 17:56:03
යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සඳුදා (මැයි මස 27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2024-05-27 17:55:00
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මූලිකත්වයෙන් වවුනියාව ප්‍රදේශයේ වෙසෙන ගර්භනී මාතාවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2024 මැයි මස 23 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-05-27 17:49:15
පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ටී.එන්. මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩිසී පීඑස්සී 2024 මැයි මස 27 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-05-27 17:43:46
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම හා ශ්‍රී කැලණිය රජමහ විහාරස්ථාන තරුණ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත බත් දන්සලක් පැවැත්විණි.
2024-05-27 17:35:38
වෙසක් උත්සවයට සමගාමීව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ අධීක්ෂණය මත 2024 මැයි මස 23 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉදිරිපිටදී පොල් රොටි සහ බෙලි මල් දන්සලක් පැවැත්වීය.
2024-05-27 14:50:30
2024 වෙසක් උත්සව සැමරුම වෙනුවෙන් 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් 2024 මැයි මස 23 සහ 24 දෙදින තුළ ආගමික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-05-27 14:44:57
සාලියපුර ‘ශාන්තිසෙවන’ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ යහපැවැත්ම වෙනුවෙන් 21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 මැයි මස 18 දින එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හිසකෙස් කැපීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.