27th May 2024 17:49:15 Hours
පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ටී.එන්. මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩිසී පීඑස්සී 2024 මැයි මස 27 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් ටී.එන්. මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩිසී පීඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබූ අතර මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සියලුම නිලධාරින් සහභාගී වූහ.
ඉන් අනතුරුව, නිලධාරීන් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළ බ්‍රිගේඩියර් ටී.එන්. මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩිසී පීඑස්සී ඉදිරි වසර සඳහා සිය දැක්ම සහ අපේක්‍ෂාවන් පිළිබඳ දැනුවත් කළේය.