පුවත් විශේෂාංග
-
2015-11-05 22:37:12
කිලිනොච්චි ආරක්ෂක මූලස්ථානය යටතේ වන 574 බල සේනාව අඟහරුවාදා (27) සිය සිවු වන සැමරුම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කලහ.
-
2015-11-05 22:34:45
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සිය 25 වන සංවත්සරය වෙනුවෙන් විවිධ වැඩසටහන් කිහිපයක් එහි සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරිනි.
-
2015-11-05 22:32:18
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමාගේ අධීක්ෂණය යටතේ එම බල ප්‍රදේශයේ රාජකාරී නියුතු නිළධාරීන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කිරීමේ අදිටනින් ඉංග්‍රීසි භාෂා වැඩමුළුවක් බදාදා (4) දින මුලතිව්.....
-
2015-11-05 17:12:56
19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සෙබලු පසුගිය සඳුදා (02) දින ඉරමානදපූරකුලම් ප්‍රජා ශාලාවේ දී එම ප්‍රදේශයේ අඩුආදායම්ලාභි පවුල් 45 ක් වෙත සඳහා රු: 25,000 ක් පමණ වටිනා නිමි ඇඳුම් තොගයක් ලබාදුනි.
-
2015-11-04 18:37:42
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 14 වන සේනාංක සෙබලුන් සඳහා ආපදා කළමණාකරනය සහ මුදවා ගැනීමේ සහන රාජකාරී පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රථම වැඩමුළුව අත්තිඩිය 14 වන සේනාංක ශ්‍රවණාගාරයේ දී .....
-
2015-11-04 18:32:38
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 221 බලසේනාවේ සෙබලුන් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා කිරි ගවයන් 107 දෙනෙකු බ්‍රහස්පතින්දා (27) දින 2 වන ගජබා රෙජිමේන්තු මූලස්ථාන ........
-
2015-11-04 14:28:24
බ්‍රිගේඩියර් ඩබ්.එස් ආරියසිංහ පසුගිය ඔක්තෝබර් 22 වන දින විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක්.......
-
2015-11-03 20:29:31
ලිට්රෝූ ගෑස් සමාගමේ අනුග්රවහයෙන් ගෑස් භාවිතය පිළිබඳ යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහි ආරම්භ වැඩමුළුව මධ්යුම ආරක්ෂක සේනා මූලස්ථානයේ ටෝර්ච් සිනමා ශාලාවේ දී.....
-
2015-11-03 20:26:17
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සිය 12 වන සංවත්සරය නිමිත්තෙන් ඔක්තෝබර් මස 26 දින සිට 31 දින දක්වා සෝමාවති රජමහා විහාරයේ ‘කප්රුක පූජා’ වැඩසටහනක් සහ මහසෙන් දේවාලයේ ආශිර්වාද පූජාවක්.....
-
2015-11-02 19:11:35
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය සහ මහනුවර රොටරි සමාජය එක්ව එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා ඇස් කණ්නාඩි බෙදාදීමේ උත්සවයක් මුලතිව්හි දී ඉරිදා (01) දින පවත්වන ලදී.