Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2015 17:12:56 Hours

අඩුආදායම්ලාභී පවුල් සඳහා නිමි ඇඳුම් ප්‍රදානය කෙරේ

19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සෙබලු පසුගිය සඳුදා (02) දින ඉරමානදපූරකුලම් ප්‍රජා ශාලාවේ දී එම ප්‍රදේශයේ අඩුආදායම්ලාභි පවුල් 45 ක් වෙත සඳහා රු: 25,000 ක් පමණ වටිනා නිමි ඇඳුම් තොගයක් ලබාදුනි. විශ්‍රාමික මේජර් රොහාන් ජයසිංහ සහ පවුලේ පිරිසත් ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික ඩබ්. ක්‍රිස්ටෝපර් එල්යාස් ප්‍රනාන්දු මහතා සහ පවුලේ සාමාජිකයනුත් මේ සඳහා අනුග්‍රහය දැක්වීය. 19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් නිලධාරින් ද දානපතීන් ඇතුළු එම පවුල්වල පිරිස් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.best shoes | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals