Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2015 20:29:31 Hours

ආරක්ෂාකාරිව ගෑස් භාවිතා කරන අයුරු පිළිබඳව යුද හමුදා සාමාජිකයින්ට දේශනයක්

ලිට්‍රෝ ගෑස් සමාගමේ අනුග්‍රහයෙන් ගෑස් භාවිතය පිළිබඳ යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහි ආරම්භ වැඩමුළුව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ ටෝර්ච් සිනමා ශාලාවේ දී ඔක්: 29 වන දින පැවැත්විනි. මෙම ගෑස් සමාගමේ මඟ පෙන්වීම මත අනෙකුත් ආරක්ෂක සේනා මූලස්ථානවල ද මෙම වැඩමුළුව පැවැත්වීමට නියමිතය. ආරක්ෂක අයුරින් ගෑස් භාවිතා කරන ආකාරය, එහි ආර්ථික වාසි මෙන්ම ගෑස් භාවිතා කරන උපකරණ ක්‍රියාත්මක කරන ආකාරය ආදි කරුණු පිළිබඳ රැස්ව සිටි පිරිස දැනුවත් කරනු ලැබීය. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් 200 ක් පමණ මෙම වැඩමුළුවට සහභාගි වූහ.Sneakers Store | Nike