Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2015 22:37:12 Hours

574 බල සේනාව තම සංවත්සරය සමරයි

කිලිනොච්චි ආරක්ෂක මූලස්ථානය යටතේ වන 574 බල සේනාව අඟහරුවාදා (27) සිය සිවු වන සැමරුම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කලහ. එම බල සේනාවේ බල සේනාධිපති කර්නල් එන්.සී සෝමවීර වෙත එහි සෙබලුන් සම්මාන මුරයක් ද පිරිනැමීය. එමෙන්ම රුක්රෝපණයක්, සෙබලු ඇමතීම සහ සියලු නිල දිවාභෝජන සංග්‍රහයකින්සැමරුම්වැඩසටහනනිමාවටපත්විය. Sports Shoes | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK