පුවත් විශේෂාංග
-
2015-12-07 23:22:01
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ඉල්ලීමකට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඉදිකිරීමට යෝජිත ජීව වායු ව්‍යාපෘතිය සඳහා සුදුසු ස්ථානයක් පරික්ෂා කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා (03) දින පනාගොඩ ....
-
2015-12-07 23:19:43
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු ශාරිරීක අභ්‍යාස පුහුණු උපදේශකයින් සඳහා භෞත චිකිත්සාව සහ ධනාත්මක චින්තනය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් නොවැම්බර් මස 26 සහ 27 යන දිනයන්හි....
-
2015-12-07 23:17:16
අන්ධභාවය වැළැක්වීම සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘විෂන් - 2020’ ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සමගාමිව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් විසින් පසුගිය නොවැම්බර් 28 - 29 දිනයන්හි....
-
2015-12-04 22:35:11
ඉදිරි වසර 02 ඇතුලත යුද හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත යුද හමුදා සාමාජිකයන් සඳහා සංස්කරණ වැඩමුළුවක් පසුගිය සඳුදා (30) දින කලාඔය කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ දී ආරම්භ කරන ලදි.
-
2015-12-04 16:16:45
වෙල්ලාවෙලි, සින්නවත්ත ශ්‍රී පාන්තාරාම විහාරයේ නවතමයෙන් ඉදිකළ සංඝාවාසය පසුගිය සිකුරාදා (27) දින 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යූ.කේ. හෙට්ටිආරච්චි විසින් විවෘත කරන ලදි.
-
2015-12-04 16:14:00
තම ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය එම ප්‍රදේශයේ දිළිඳු පවුල්වල ආර්ථීක තත්වය නංවාලීමට පරිත්‍යාගයන් සිදු කිරීම ඉරිදා (28) දින සිදු කරනු ලැබීය......
-
2015-12-04 16:10:22
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් කෝට්ටේ “සමාධි සංසදය” සමඟ එක්ව බෝගස්වැව පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩපිළිවෙලක් සඳුදා (30) වන දින සංවිධානය කරන ලදී. මෙසේ වන්නි ආරක්ෂක සේනා.....
-
2015-12-04 16:05:01
පුහුණු දින වැඩසටහනට සමගාමිව ‘විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම’ පිළිබඳ මධ්‍යම ආරක්ෂක බලසේනාවේ සෙබලුන් දැනුවත් කිරීමක් එම මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී බදාදා (02) දින සිදු කෙරුණි.
-
2015-12-04 15:58:32
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය ධූරයෙහි රාජකාරී බාර ගැනීමෙන් පසු ප්‍රථම වරට බ්‍රහස්පතින්දා (26) දින සේනාංක සහ ඒ යටතේ ඇති බලසේනා මූලස්ථානයන්හි සංචාරයක නිරත විය.
-
2015-12-04 15:51:37
මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ අධීක්ෂණය යටතේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ අයත් නිලධාරිහු ඔවුන්ගේ තවත් පුහුණු දින ඉදිරිපත් කිරීම් කිහිපයක් එම මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී බදාදා (02) දින.....