Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2015 16:05:01 Hours

විදුලි බලය අරපිරිමැස්ම පිළිබඳ මධ්‍යම සෙබලුන් දැනුවත් කිරීමක්

පුහුණු දින වැඩසටහනට සමගාමිව ‘විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම’ පිළිබඳ මධ්‍යම ආරක්ෂක බලසේනාවේ සෙබලුන් දැනුවත් කිරීමක් එම මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී බදාදා (02) දින සිදු කෙරුණි. බදුල්ල විදුලි බල මණ්ඩල ශාඛාවේ පාලිත යසරත්න මහතා මෙම දේශනය මෙහෙයවීය. එය සවන්දීම සඳහා යුද හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් එක්ව සිටියහ.Authentic Sneakers | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet