Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
04th December 2015 15:58:32 Hours
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ක්ෂේත්‍ර සංචාරයක
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය ධූරයෙහි රාජකාරී බාර ගැනීමෙන් පසු ප්‍රථම වරට බ්‍රහස්පතින්දා (26) දින සේනාංක සහ ඒ යටතේ ඇති බලසේනා මූලස්ථානයන්හි සංචාරයක නිරත විය. එහි දී 66 වන සේනාංකය වෙත පැමිණි අතර, එහි සේනාංකාධිපති විසින් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමා පිළිගත් අතර, 66 වන සේනාංකයේ සෙබලුන් විසින් ආචාර සම්මාන මුරයක් ද පිරිනැමීය. අනතුරුව ආඥාපතිතුමා විසින් සියලු නිළයින් ඇමතූ අතර, 66 වන සේනාංක පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තැබීමට අමතක නොකළහ. තව ද එදිනම මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර 661,662 සහ 663 බලසේනා මූලස්ථානයන්හි සංචාරයක නිරත වූ අතර, එහි දී එම බලසේනාධිපතිවරුන් විසින් ආඥාපතිතුමා උණුසුම් අයුරින් පිළිගෙන ඒ ඒ බලසේනා මූලස්ථානයන්හි කාර්යභාරයන් පැහැදිලි කරනු ලැබීය. මෙම සංචාරය අතරතුර දී කිළිනොච්චි ආඥාපතිතුමා විසින් එම ප්‍රදේශයන්හි සිවිල් හමුදා සම්බන්ධීකරණය පිළිබඳව සහ අනෙකුත් ව්‍යාපෘතීන් සම්බන්ධව ඒ ඒ බලසේනාවන්හි නිළධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ද ලබාදුනි. මේ අතරතුර පසුගිය මස සිකුරාදා (27) කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති කිළිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසෙහි සංචාරයක නිරත වූ අතර, එහි දී ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති ඇතුළු නිළධාරීන් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමා පිළිගනු ලැබීය. එහිදී මේජර් ජෙනරාල් අමල් කරණාසේකර විසින් ඉදිරි නඩත්තු පෙදෙසෙහි නවතමයෙන් ඉදිකරනු ලැබූ නිළධාරී නිවස්නය ද විවෘත කරනු ලැබීය. එමෙන්ම සඳුදා (30) දින කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති 57 වන සේනාංක මූලස්ථානයෙහි සංචාරයක නිරත වූ අතර, එහි දී 57 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ආඥාපතිතුමා හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය. එම සංචාරය සිහිගන්විමින් ආඥාපතිතුමා 57 වන සේනාංක මූලස්ථානයෙහි පැළයක් ද රෝපණය කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තබනු ලැබීය. ඉන් පසු පසුගිය අඟහරුවාදා (1) හෙතෙම 574 බලසේනාවේ සහ අම්පකාමම් බළඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත වූ අතර, එහි දී එම ප්‍රදේශයන්හි බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිළධාරීන් එම ප්‍රදේශන්හි සිදු කරනු ලැබූ සිවිල් සම්බන්ධීකරණ වැඩසටහන් පිළිබඳව ආඥාපතිතුමා දැනුවත් කරනු ලැබීය.
buy footwear
|
NIKE AIR HUARACHE