Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2015 16:14:00 Hours

දිළිඳු පවුල් නඟා සිටුවීමට කිලිනොච්චි ආරක්ෂක සේනාවෙන් උපකාර

තම ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය එම ප්‍රදේශයේ දිළිඳු පවුල්වල ආර්ථීක තත්වය නංවාලීමට පරිත්‍යාගයන් සිදු කිරීම ඉරිදා (28) දින සිදු කරනු ලැබීය. එහි දී කිලිනොච්චිහි විවේකානන්දගාර් පදිංචි අයියකන්දු සන්ද්‍රෙස්කරන් මහතා වෙත ගව පැටවුන් තිදෙනෙකු පිරිනැමීය.spy offers | Nike Air Max 270