Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2015 15:51:37 Hours

මුලතිව් ආසේමු වෙතින් තවත් පුහුණු දින ඉදිරිපත් කිරීමක්

මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ අධීක්ෂණය යටතේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ අයත් නිලධාරිහු ඔවුන්ගේ තවත් පුහුණු දින ඉදිරිපත් කිරීම් කිහිපයක් එම මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී බදාදා (02) දින එළි දැක්විය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූවේය. 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතාන් ආර්.ජී.පී විජේගුණවර්ධන “යුද්ධයෙන් අනතුරුව සිවිල් සබඳතා පිළිබඳව ආරක්ෂක අංශයන්හි කාර්යභාරය” මැයෙන් සිය ඉදිරිපත් කිරීම කළේය. පසුව ලුතිතන් එස්.ජේ.ඩී සියඹලාපිටිය විසින් “ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල්” පිළිබඳව ඉදිරිපත් කිරීම එළිදැක්වීය. මෙම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා ආදියෙහි සේවය කරන නිලධාරිහු 60 දෙනෙක් සහභාගි වූහ. short url link | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival