පුවත් විශේෂාංග
-
2016-02-16 21:01:50
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ අධීක්ෂණයෙන් 58 වන පාබල සේනාංකයෙහි ස්ථාපිත 581 බලසේනාවේ සෙබලුන් විසින් “ස්වභාව සංරක්ෂණ ව්‍යාපෘතිය” යටතේ තවත් රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය....
-
2016-02-16 20:51:03
ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ක්‍රීඩා ඉසව් නිමාවෙන් පසු අඟහරුවාදා (16) දින දිවයිනට පැමිණියහ...
-
2016-02-15 19:42:33
මධ්යවම අආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංකයේ සෙබලු තම සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීරගේ උපදෙස් හා මග පෙන්වීම මත විවිධ ප්රපදේශවල පෙබරවාරි 9 - 11 දිනයන් දක්වා මහජන සත්කාරක.....
-
2016-02-15 19:38:37
කිලිනොච්චි ප්ර්දේශයේ පිහිටි අම්පකාමම් විස්ඩම් පුහුණු පාසලේ දී එම ප්රමදේශයේ රාජකාරියේ නියුතු රෙජිමේන්තු සැරයන් මේජර්වරු වෙත ඔවුන්ගේ වගකීම් සිහිපත් කරමින් වැඩමුළුවක් පැවැත්වීය
-
2016-02-15 19:32:45
ලිංගාශ්‍රිිත රෝග බෝවීමේ අවදානම පිළිබඳව කිලිනොච්චි ප්ර්දේශයේ සේවයේ නියුතු සෙබලු දැනුවත් කිරීමක් මනෝවිද්යාෝ මෙහෙයුම් අධ්යඳක්ෂ මණ්ඩලය විසින් “තොප්පිය හරි නම් දා” නැමති වේදිකා නාට්යා ....
-
2016-02-13 16:21:44
58 වන සේනාංකය යටතේ ස්ථාපිත 583 බලසේනාවේ භට පිරිස් හා 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ මඟපෙන්විම මත පසුගිය බ්‍රස්පතින්දා (11) දින......
-
2016-02-13 16:19:09
සිවිල් සම්බන්ධිකරණ නිලධාරි කර්නල් එෆ්.එච්.ඒ. වීරසිංහ විසින් රට වෙනුවෙන් දිවිපිදු 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ විරුවකු වන ලාන්ස් කෝප්රල් එස්.එම්.දිසානායකගේ දියණිය වෙත ඇගේ අධ්‍යාපන.....
-
2016-02-12 21:51:22
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තුපෙදෙසෙහි සහ ඒකකයන්හි රාජකාරී නියුතු කනිෂ්ඨ නිලධාරීන් තුල නායකත්වය, මාණ්ඩලික රාජකාරීන් සහ ඉදිරිපත් කිරීම පිළිබඳව......
-
2016-02-12 21:45:53
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සිදු කරනු ප්‍රජා වැඩසටහන් තව තවත් පුළුල් තරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 111 වන බළසේනාව යටතේ ස්ථාපිත 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා භට පිරිස් විසින් තවත්.....
-
2016-02-12 21:43:02
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 613 බලසේනාව එම බලසේනාධිපති කර්නල් එම්.ඩබ්.ඒ.ඒ. විජේසූරියගේ මඟපෙන්විම මත පසුගිය සෙනසුරාදා (06) දින විශේෂ ආගමික වතාවත් ද ඇතුළු වැඩසටහන් මාලාවක් සමඟින් සිය.....