Header

Sri Lanka Army

Defender of the Nation

15th February 2016 19:32:45 Hours

කිලිනොච්චි සහ මුලතිව් යුද හමුදා සෙබලුන්ට ලිංගාශ්රිෝත රෝග බෝවීම හා මත්ද්‍ුදව්යන භාවිතයේ විපාක පිළිබඳ පැහැදිලි කෙරේ

ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවදානම පිළිබඳව කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු සෙබලු දැනුවත් කිරීමක් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් “තොප්පිය හරි නම් දා” නැමති වේදිකා නාට්‍ය මගින් කිලිනොච්චි නෙලුම් පියස ශ්‍ර‍වණාගාරයේ දී සහ මුලතිව් ආරක්ෂඛ සේනා මූලස්ථානයේ දී බ්‍ර‍හස්පතින්දා (11) දින සිදු කෙරිනි. මෙය සිදු කෙරුනේ කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ උපදෙස් මතය. මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සංවිධායකත්වයෙන් මෙලෙස යුද හමුදා සාමාජිකයින් එච්අයිවී ඒඩ්ස් සහ අනෙකුත් බෝ වන රෝග පිළිබඳව මූලිකව දැනුවත් කෙරිනි.Nike footwear | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth