පුවත් විශේෂාංග
-
2016-04-29 17:16:45
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ 56 වන විශේෂ පාබල මෙහෙයුම් පුහුණු පාඨමාලාව ඉරිදා (24) දින ආරම්භ වූ අතර, එහි සමාරම්භක දේශනය එම ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික....
-
2016-04-29 17:08:50
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සඳහා ‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂවාදි නීතිය’ මැයෙන්.....
-
2016-04-28 18:36:46
ලෝක හොකී ලීග් තරඟාවලියේ පසුගිය අප්‍රේල් මස 06 - 18 දින දක්වා සිංගප්පූරුවේ පැවති පළමු අදියරේ තරඟ සඳහා යුද හමුදා හොකී ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම සහභාගි වූ අතර....
-
2016-04-28 18:34:29
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් කඩෙයිකාඩුහි පිහිටි 55 වන සේනාංක මුලස්ථානයේ නිලධාරින් සඳහා නිලධාරි නිවස්නයක පැවති අවශ්‍යතාවය සපුරමින් ඉදි කළ නව නිලධාරි නිවස්නය සෙනසුරාදා (09) දින පැවති උත්සවයක....
-
2016-04-26 18:28:07
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මගපෙන්වීමෙන් එම ආරක්ෂක සේනාව යටතේ සිටින 59 වන සේනාංක භට පිරිස් විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සෙනසුරාදා (23) ........
-
2016-04-25 23:44:09
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 233 බලසේනාවේ සෙබලුන් විසින් අඟහරුවාදා (12) දින මදුරන්කුලම් ප්‍රදේශයේ සුබසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව වාකරේ රෝහලේ සේවයෙහි නියුතු වෛද්‍ය අමිල.....
-
2016-04-25 23:24:48
කිළිනොච්චි දිස්ත්‍රික් කනකාම්බිකෙයි අම්බාල් හින්දු කෝවිලෙහි වාර්ෂික උත්සවය බ්‍රස්පතින්දා (21) දින එම කෝවිල් පරිශ්‍රයේ දී පැවැත්විය. සතියකට වැඩි කාලයක් පුරා පැවති මෙම උත්සවය සඳහා හින්දු බැතිමතුන්....
-
2016-04-25 22:55:23
මතුගම පිහිටි තම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමි බලකාය සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙලක් පැවැත්වීය. එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.සී ධර්මසේනගේ මඟ පෙන්වීම....
-
2016-04-25 21:16:50
ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකා භට පිරිස් විසින් මතුගම පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැල සිටුවීමේ ක්‍රියාවලියක් ආරම්භ කරමින් රුක්රෝපණ වැඩසටහන සඳහා දායක විය. මෙහි දී සෙබලුන් විසින් ඖෂධ පැළ.....
-
2016-04-25 21:11:27
11 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීර යුද හමුදා මූලස්ථාන අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව අඟහරුවාදා (19) දින මහනුවර මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සෙබලුන්...