Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2016 23:44:09 Hours

නැගෙනහිර සෙබලුන් සුභසාධන වැඩසටහනක

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 233 බලසේනාවේ සෙබලුන් විසින් අඟහරුවාදා (12) දින මදුරන්කුලම් ප්‍රදේශයේ සුබසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව වාකරේ රෝහලේ සේවයෙහි නියුතු වෛද්‍ය අමිල විසින් රුපියල් 450 ක් වටිනා ලිපි ද්‍ර‍ව්‍ය අඩංගු පාර්සල් 50 ක් පරිත්‍යාග කරනු ලැබීය. එම තාග්‍ය පාර්සල් මදුරන්කුලම් ප්‍රදේශයේ මාන්කර්නි ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 50 සඳහා පරිත්‍යාග කළ අතර, 233 බල සේනාධිපති කර්නල් ජේ.එම්.සී ජයවීර ද මිට එක් වූහ. යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.bridgemedia | Men's Sneakers