Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2016 21:16:50 Hours

ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී භට පිරිස් රුක්රෝපණය සඳහා දායක වේ

ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකා භට පිරිස් විසින් මතුගම පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැල සිටුවීමේ ක්‍රියාවලියක් ආරම්භ කරමින් රුක්රෝපණ වැඩසටහන සඳහා දායක විය. මෙහි දී සෙබලුන් විසින් ඖෂධ පැළ රෝපණය කිරීමට පියවර ගනු ලැබීය. එම වැඩසටහන සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.සී ධර්මසේන, ආරාධිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.affiliate tracking url | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!