Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2016 21:11:27 Hours

11 වන සේනාංකයෙහි සේනාංකාධිපති රෝහල් සංචාරයක නිරත වේ

11 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීර යුද හමුදා මූලස්ථාන අලුත් අවුරුදු චාරිත්‍ර‍වලට අනුව අඟහරුවාදා (19) දින මහනුවර මූලික රෝහලේ නේවාසිකව ප්‍ර‍තිකාර ලබන යුද හමුදා සෙබලුන් බැලීම සඳහා එහි සංචාරයක නිරත විය. එහි දී මේජර් ජෙනරාල් සේනාධීර නේවාසිකව ප්‍රතිකාර ලබන එක් එක් සෙබලා සමග සුහද පිළිසඳරක යෙදෙමින් ඔවුන් හට නව අවුරුදු තාග්‍ය පාර්සල් ද බෙදා දෙනු ලැබීය. මහනුවර මූලික රෝහලේ යුද හමුදා වාට්ටුවෙහි නිලධාරි අණදෙන විසින් මෙසේ සංචාරයක නියුතු සේනාංකාධිපති එම පරිශ්‍රයේ දී පිළිගනු ලැබීය.affiliate tracking url | New Balance 991 Footwear