පුවත් විශේෂාංග
-
2016-06-18 18:45:36
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟපෙන්වීම යටතේ එම මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් හි රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා....
-
2016-06-18 18:43:06
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් තුල ක්‍රීඩා කුසලතාවයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කළ අන්තර් සේනාංක මලල ක්‍රීඩා උළෙල ජුනි මස 8 සිට 11 දක්වා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන.....
-
2016-06-16 21:46:08
යටිතල පහසුකම් නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටි කනගම්බිගයිකුලම් දමිළ විදුහලේ සිසුන්ගේ දීර්ඝ කාලීන බලාපොරොත්තුවක් ඉටු කරමින් නව ගොඩනැගිල්ලක් ප්රදානය කරන ලදි.
-
2016-06-16 21:38:10
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්නගේ සහභාගීත්වයෙන් මහනුවර පල්ලෙකැලේ පිහිටි 1 වන රයිෆල් බලකා මූලස්ථානයේ දී එහි නිලධාරීන් විසින් ඒකක ඉදිරිපත් කිරීමක් සහ සජිවී නිදර්ශනයක්..
-
2016-06-16 21:23:00
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නුගේගොඩ ‘Orient Academy Private Limited’ ආයතනය සමග ඒකාබද්ධව පවත්වනු ලැබූ පරිගණක පාඨමාලාව චාම් උත්සවයකින් මැයි මස 27 දින ආරම්භ කරන ලදි.
-
2016-06-16 21:14:21
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ අධීක්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් හි සේවයේ නියුතු නිලධාරීන් සඳහා පවත්වනු.....
-
2016-06-16 13:29:41
ආරක්ෂක සේවා පාපන්දු තරගාවලියේ කාන්තා අවසන් තරගය (15) සන්ධ්‍යාවේ රාගම වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී ලකුණු 3 -1 ක් ලෙස ගුවන් හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින්.....
-
2016-06-15 19:51:07
ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු ස්විස්ටර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙදර්කෝන් මහතා අඟහරුවාදා (14) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක හමු විය.
-
2016-06-15 19:16:16
යුද හමුදාව විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කැන්දගස්මන්කඩ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන සිසු දරු දැරියන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ...
-
2016-06-15 16:00:30
සිවිල් හමුදා සම්බන්ධීකරණ වැඩසටහන යටතේ තවත් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධායකත්වයෙන් පසුගිය ඉරිදා (12) දින පේදුරුතුඩුව ප්‍රදේශයේ දිළිඳු දරුවන් සඳහා පාසල් උපකරණ .....