Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2016 13:29:41 Hours

ආරක්ෂක සේවා පාපන්දු තරගාවලියේ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පරදා යුද හමුදා කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

ආරක්ෂක සේවා පාපන්දු තරගාවලියේ කාන්තා අවසන් තරගය (15) සන්ධ්‍යාවේ රාගම වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී ලකුණු 3 -1 ක් ලෙස ගුවන් හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින් යුද හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහනයක් ලැබීය.Nike Sneakers | Women's Nike Air Max 270 trainers - Latest Releases