Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2016 21:14:21 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය තවත් බදාදා පුහුණවීම් දිනයක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ අධීක්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් හි සේවයේ නියුතු නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ පුහුණුවීම් දින තවත් වැඩසටහනක් බදාදා (15) දින එම මූලස්ථාන ප්‍ර‍ධාන ශ්‍ර‍වණාගාරයේ දී පවත්වනු ලැබීය. මෙම වැඩමුළුව මෙහෙයවිම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස්. කස්තුරිමුදලි විසින් සිදුකෙරිනි. මෙහි දි ‘Brain Drain’ පිළිබඳව දේශණයක් 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායෙහි මේජර් එච්.එම්.ජී.අයි.යූ.බී. හේරත් විසින් සිදු කළ අතර, 6 වන (සෙව්) සන්නද්ධ බුද්ධි බලකායෙහි ලුතිතන් ආර්.ජේ.ඒ.පී සම්මාන විසින් ‘Operation Neptune’ පිළිබඳ දේශණක් සිදුකරන ලදි.Sports News | adidas NMD Human Race