2016-10-14 08:17:44
කොස්ගම පිහිටි භකාස අණසක මුලස්ථානය යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) වෙනුවෙන් ආගමික වැඩසටහන්, ශ්‍රමදාන වැඩසටහනක්, රෝහලේ තීන්ත ආලේප කිරීම සහ හමුදාමය උත්සවයක් සංවිධානය කරන ලදි.
2016-10-14 08:14:21
මුලතිව් ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්.බි.ඩි.පි. ප්‍රනාන්දු විසින් සිදු කරනු ලබන පළමු නිල සංචාරය ලෙස මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 64 වන සේනාංකය යටතේ ස්ථාපිත....
2016-10-13 13:03:00
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන තවත් සිවිල් සම්බන්ධිකරණ පාඨමාලාවක් අඟහරුවාදා (11) දින......
2016-10-12 15:42:32
සාලියවැව පිහිටි යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය 67 වන සංවත්සරය හා යුද හමුදා දිනය නිමිත්තෙන් සඳුදා (10) දින සිවිල් සමාජීය අවශ්‍යතා වෙනුවෙන් වැඩසටහන් මාලාවක් දියත් කරන ලදි.
2016-10-12 15:39:40
67 වන යුද හමුදා සංවත්සරය වෙනුවෙන් අම්පාර පිහිටි සටන් පුහුණු පාසල සඳුදා (10) දින විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
2016-10-12 15:20:54
56 වන සේනාංක මුලස්ථානය සිය 19 වන සංවත්සරය නිමිත්තෙන් සිකුරාදා (07) දින සංගීත සංදර්ශනයක් පවත්වන ලද අතර, ඒ සඳහා සිදුව සකුරා සංගීත කණ්ඩායම සමඟින් ජනප්‍රිය ගායික ගායිකාවන් රැසක් සහභාගි විය.
2016-10-11 13:07:23
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංක භට පිරිස් විසින් බෙරගල ප්‍රදේශයේ ඇති වූ ගින්න සඳුදා (10) උදෑසන පාලනය කිරීම සඳහා වහා ක්‍රියා කරනු ලැබීය.
2016-10-11 12:42:16
සෙන්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් සඳහා පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් වාරිමාර්ග සහ ජල සම්පත් කළමණාකරන අමාත්‍යවරයාගේ මඟපෙන්වීම යටතේ නව නළ ලිඳක් ලබා දී ඇත.
2016-10-11 12:38:47
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් සහ 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා විසින් ඔක්තොම්බර් මස 5 සහ 6 යන දිනයන්හි මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙහි විශේෂ ආශිර්වාද පිංකමක් පවත්වනු ලැබීය.
2016-10-10 12:24:41
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීම යටතේ 65 වන සේනාංකයේ මූලිකත්වයෙන් සිකුරදා (7) දින වව්නිකුලම් ජලාශයේ ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.