Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2016 15:20:54 Hours

56 වන සේනාංකය සිය 19 වන සංවත්සරය සමරයි

56 වන සේනාංක මුලස්ථානය සිය 19 වන සංවත්සරය නිමිත්තෙන් සිකුරාදා (07) දින සංගීත සංදර්ශනයක් පවත්වන ලද අතර, ඒ සඳහා සිදුව සකුරා සංගීත කණ්ඩායම සමඟින් ජනප්‍රිය ගායික ගායිකාවන් රැසක් සහභාගි විය.

56 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් අයි.පි.රණසිහගේ ආරාධනයට අනුව මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති සහභාගි විය. තවද, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

56 වන සේනාංකයේ භට පිරිස් සහ සිවිල් වැසියන් දහසක් පමණ මෙම සංගීත සංදර්ශනය නැරඹිම සඳහා සහභාගි වූහ.

affiliate link trace | Sneaker & Lifestyle News