Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2016 12:24:41 Hours

යුද හමුදා භට පිරිස් සහ ගොවියන් එක්ව කිළිනොච්චියේ දී ශ්‍රමදාන වැඩසටහනක්

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීම යටතේ 65 වන සේනාංකයේ මූලිකත්වයෙන් සිකුරදා (7) දින වව්නිකුලම් ජලාශයේ ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.

එම ශ්‍රමදාන වැඩසටහන සඳහා වව්නිකුලම් ගම්මානයේ ගොවීන් 500 දෙනෙකු සමගින් යුද හමුදා භට පිරිස් 1070 ක් සහභාගි වූහ.

තවද, එහිදි ඒ සඳහා සහභාගිවූවන් වෙත දිවා ආහාරය 65 වන සේනාංක මූලස්ථානය විසින් සපයන ලදි.

best shoes | Nike - Shoes & Sportswear Clothing