2016-10-27 11:02:52
වෙත්තලකර්නි හි පිහිටි 55 වන සේනාංකය විසින් අඟහරුවාදා (25) දින‘ පුද්ගල සංවර්ධනය සහ යහපත් පවුල් ජිවිතයක්’ යන වැඩමුළුවක් පවත්වන ලදි.
2016-10-26 21:47:52
යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමේ වැදගත්කම අවදාරණය කරමින් ‘පුද්ගලික සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව’ පිළිබඳව දේශණයක් අඟහරුවාදා (18) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
2016-10-26 09:24:02
56 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් සඳහා බදාදා (19) දින එම සේනාංක ශ්‍රවණාගාරයේ දී ගිනි නිවීම පිළිබඳ පුහුණ වැඩමුළුවක් පවත්වන ලදි.
2016-10-26 09:23:07
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ගුණ ජය සතුට පදනමේ අනුග්‍රහය ඇතිව කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් වෙත පාපැදි 100 ක් බෙදාදීමේ තවත් ව්‍යාපෘතියක් ඉරිදා (23) දින පවත්වන ලදි.
2016-10-25 18:37:57
කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් නිකවැව සාමකෙත විහාරස්ථානයේ තාප්පය එම විහාරාධිපතිගේ ඉල්ලීමකට අනුව.....
2016-10-25 18:34:52
ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ක්‍රීඩා හැකියාවන් සහ හොඳ හිත වර්ධනය කිරීමේ අරමුණින් ‘සහයෝගීතා පාපන්දු තරඟාවලිය’ යුද හමුදා කණ්ඩායම් සහ.....
2016-10-25 18:27:51
මුලතිව් ආරක්ෂක සේනා නව ආඥාපති බ්‍රහස්පතින්දා (20) දින 59 වන සේනාංකය යටතේ......
2016-10-25 18:23:07
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් පසුගිය බදාදා (19) දින ද එම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන.....
2016-10-25 18:20:57
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන පුහුණු වැඩසටහනට අනුව භට පිරිස් දෙමළ භාෂා දැනුම පිළිබඳ දැනුවත් කිරිමේ අරමුණින් තවත් දෙමළ භාෂා පාඨමාලාවක් සඳුදා (24) දින.....
2016-10-24 16:57:41
වැසි සමය වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා වෙත චීවර පූජා කිරීම සහ දානය පිරිනැමීමේ වැඩසටහනක් නාවට්කුලි ශ්‍රී සමිද්ධි සුමන විහාරයේ දී සඳුදා......