Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2016 18:37:57 Hours

ඉල්ලීමකට අනුව විහාරස්ථානයේ තාප්පය භට පිරිස් විසින් පිළිසකර කරයි

කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් නිකවැව සාමකෙත විහාරස්ථානයේ තාප්පය එම විහාරාධිපතිගේ ඉල්ලීමකට අනුව ඔක්තෝබර් මස 20 සහ 21 යන දිනයන්හි ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන ලදි.

යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරිම් පාඨමාලාව හදාරන සෙබලුන් 22 ක් මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාදීම සිදු කෙරිනි.

latest Nike release | nike fashion