Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2016 09:24:02 Hours

ගිනි නිවීම පිළිබඳ භට පිරිස් දැනුවත් කෙරේ

56 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් සඳහා බදාදා (19) දින එම සේනාංක ශ්‍රවණාගාරයේ දී ගිනි නිවීම පිළිබඳ පුහුණ වැඩමුළුවක් පවත්වන ලදි.

වව්නියාව හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ 231 බලඝණයේ අණදෙන නිලධාරී බී.ජී.ඒ. ප්‍රේමචන්ද්‍රගේ නායකත්වයෙන් යුත් ගිනි නිවිම් සම්බන්ධ උපදේශකවරුන්ගේ සහාය ඇතිව පැවැත් වූ මෙම පුහුණු වැඩමුළුව සඳහා යුද හමුදා සාමාජිකයින් 200 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

Asics shoes | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ