2016-11-02 16:14:31
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන (31) පෙරවරුවෙහි කුරුණෑගල බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ පැවති......
2016-11-02 16:11:46
මුලතිව් හි පිහිටි 621 බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් මොනරවැව ග්‍රාම නිලධාරී කොට්ඨාශය තුල දහම් පාසල් ගුරුවැරුන් සහ සිසුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් සීඅයිබී වෙළද ආයතනය.....
2016-11-02 16:08:40
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද හමුදා නිලධාරීන් සඳහා සංවිධානය කරනු ලැබූ තවත් එක් ‘සිවිල් සම්බන්ධීකරණ’ පිළිබඳව පාඨමාලාවක් සිකුරාදා (28) දින කොළඹ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේ දී නිමා විය.
2016-11-02 10:29:32
‘වනරෝපා’ ජාතික රුක් රෝපන වැඩසටහනට සමගාමිව 53 වන සේනාංකය ඔක්තෝබර් මස 28 වන දින රුක් රෝපන දිනයක් පවත්වන ලදි.
2016-11-02 10:25:22
65 වන සේනාංක මූලස්ථානයෙහි සති දෙකක් පුරා කණ්ඩායම් භාර නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ වැඩමුළුව බ්‍රහස්පතින්දා (27) දින නිමා වූ අතර, ඒ සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා බලප්‍රදේශයෙහි රාජකාරී නියුතු නිලධාරීන් 24 දෙනෙකු සහභාගි වූහ.
2016-11-01 22:06:18
අන්තර් සේනාංක මලල ක්‍රීඩා උළෙල - 2016 ඔක්තෝබර් මස 25 – 26 දෙදින තුල අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත් විය. මෙම මලල ක්‍රීඩා තරඟාවලිය මඟින් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ ශාරීරීක යෝග්‍යතාවය සහ උද්යෝගීමත් බව තම තරුණ මනසෙහි ඇතිකරලීම උදෙසා උපයෝගී වේ.
2016-11-01 22:00:27
574 වන බලසේනා මුලස්ථානය ඔක්තෝබර් මස 27 වන දින එම මුලස්ථාන පරිශ්‍රයේ දී වැඩසටහන් කිහිපයක් සමඟින් සිය 5 වන සංවත්සරය සමරන ලදි.
2016-11-01 21:55:50
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවට අයත් 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් ඔක්තෝබර් මස 28 වන දින අඹගමුව ලක්ෂපාන පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2016-11-01 21:53:19
හින්දු ජනතාවගේ විශ්වාසයට අනුව අන්ධකාරයෙන් ආලෝකයට පැමිණිම සංකේතවත් කරමින් සමරන ජාතික උත්සවයක් වන දීපවාලි උත්සවය වෙනුවෙන් කිලිනොච්චි තිරිමුරුක්කන්ඩි පිල්ලේයාර් හින්දු කෝවිලේ දී සෙනසුරාදා (29) දිපවාලි දින විශේෂ පූජාවක් පවත්වන ලදි.
2016-11-01 21:49:51
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ඇතුලු මධ්‍යම පලාත් සභාව සභිකයින්, රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් 80 දෙනෙකු ඔක්තෝබර් මස 22 සිට 24 දක්වා උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයාදෙන ලදි.