Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2016 21:55:50 Hours

විහාරස්ථානය පිරිසිදු කිරීම සඳහා 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් දායක වේ

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවට අයත් 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් ඔක්තෝබර් මස 28 වන දින අඹගමුව ලක්ෂපාන පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

මෙම වැඩසටහන 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරීගේ අධික්ෂණය මත සිදු කෙරිනි.

Sports News | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ